නවතම පුවත්

රාජිත ගෙනා කොල්ලකරුවන් ගැන ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ පළමු වරට කළ අනාවරණය CIDය තහවුරු කරයි

අසංක

අසංක

ජනාධිපතිවරණ සමයේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවේ සුදුවෑන් කතාවක් පැවැසීමට ගෙන ආ පුද්ගලයන් දෙදෙනා නමගිය අපරාධකරුවන් බවට ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ විසින් පළමුවෙන්ම කරන ලද අනාවරණය සත්‍යයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සනාථ කර තිබේ.

ඒ අත්අඩංගුවට ගැනුණු එම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනතුරුවයි.

ද කලම්බෝ එක්ස්ප්‍රස්’ විසින් මොවුන්ගේ සැබෑ මුහුණ හා සැබෑ තොරතුරු හෙළිකරන ලද්දේ මාධ්‍ය හමුව පැවති දිනට පසුදිනම ය.

සැකකරුවන් විසින් මේ වනවිට රාජිත සේනාරත්න මහතා මෙම මාධ්‍ය හමුවට පැමිණෙන ලෙසත් ඒ සඳගා ගෙවීමට පොරොන්දු වූ මුදල් හා අපරාධ චෝදනාවලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද සියලු කරුණු හෙළිකර තිබේ.

නොවැම්බර් 11 වැනිදා The colombo express කළ හෙළිදරව්ව

නොවැම්බර් 12 The Colombo Express e-paper හි පළකළ සවිස්තරාත්මක පුවත

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි