නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන අතුරු වාර්තාවක් ඉදිරි දින දෙක තුළ

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ ජනපති කොමිසමේ අතුරු වාර්තාව ඉදිරි දෙදින ඇතුලත නිකුත්කිරීමට නියමිතය.

ඒ අනුව එම අතුරු වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවද කොමිසමේ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා අප වෙත පැවසීය.

කොමිසම විසින්පාස්කු ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයින් 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර මේ සඳහා මහජන පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?