නවතම පුවත්

පක්ෂ නායකකම නොව ඡන්දෙට ගත් ණය ගෙවීම ගැන සජිත් තැවෙනවාලු

අසංක

අසංක


පක්ෂ නායක ලබාගැනීම මේ මොහොතේ තම අරමුණ නොවන බවත් තමා මේ මොහොතේ කල්පනා කරමින් සිටින්නේ ජනපතිවරණය වෙනුවෙන් ගත මිලියන 260ක නය ගෙවීම පිළිබඳව බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පවසූ බව එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(16) ප්‍රකාශ කළහ

කිසිදු තනතුරක් තමන් බලාපොරොත්තු නොවන බවත් මන්ත‍්‍රීවරු පිරිසක් පැමිණ තමන්ට නායකත්වය ගන්න ලෙස කරදර කරන බවත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් පේ‍්‍රමදාස මහතා මහා සංඝ රත්නයට දැනුම් දුන් බව එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද(16) පැවසූහ.

තමන් ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 260ක් ණය වී ඇති බවත් එම ණය ගෙවීම පිළිබද කල්පනා කල්පනා කරමින් සිටින බවත් සජිත් පේ‍්‍රමදාස මහතා පැවසූ බවත් උන්වහන්සේ සදහන් කළහ.

එක්සත් භික්ෂු පෙරමුණ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්