නවතම පුවත්

මාධ්‍යවේදියාට පහරදුන් තුෂාර පෙරේරාට ඇප

අසංක

අසංක

කැලණිය එජාප හිටපු ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ පුත් තුෂාර පෙරේරා රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇප මත අධිකරණය විසින් මුදාහැර තිබේ.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නඩුව ආවරණය සඳහා අද අලුත්කඩේ අධිකරණයට ගිය මාධ්‍යවේදීන් අතරින් ලේක් හවුස් මාධ්‍යවේදියා කවුදැයි විමසා ගයාන් පුෂ්පික නමැති ලේක් හවුස් ඡායාරූප ශිල්පියාට පහර දීම නිසා තුෂාර පෙරේරා අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව අධිකරණය වෙත ඉදිරිපත් කළ තුෂාර පෙරේරාගේ නඩුව යළි පෙබරවාරි 18 වැනිදා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි