නවතම පුවත්

වතුර බිල වැඩිවෙයි

අසංක

අසංක

ගාස්තු වැඩි කිරීම පිළිබඳව ජලසම්පාදන අමාත්‍යංශය මේ වනවිට අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඒකක 15 ට වැඩි ජලය භාවිත කරන ජල සබඳතාවල ගාස්තු වැඩි කිරීමට අමාත්යංශය සැලසුම් කරමින් ඇති බවද දැනගන්නට ඇත.

එසේම ජලය අයථා ලෙස පරිභෝජනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකිරීමට නව නීතියක් සකස් කිරීමටද අමාත්‍ය්නාශය අවධානය යොමු කර ඇති බව වාර්තාවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි