නවතම පුවත්

රටට එරෙහි NGO 1000 ක් නියාමනය කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අනුව මෙම වැඩසටහනද ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. මීට අමතරව ජාතික ආරක්ෂක විද්‍යාතනයක් ස්ථාපිත කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සකසා ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි