නවතම පුවත්

කැලණි පාලම යටින් ගිනි අවි මතුවෙයි

අසංක

අසංක

කොස්ගොඩ රන්වල කැලණි පාලම යට සඟවා තිබූ අවි ආයුධ කොටස් තොගයක් පොලිස් විශේෂ කාර්‍ය බළකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

එහි පොලිතින් උරවල බහා තිබී ඇත්තේ ස්නයිපර් සහ ටී56 අවිකොටස් සමග බෝර 12 ගිනිඅවියකි.

මේවා ඉතා පැරණි ඒවා බවට හඳුනාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්‍ය බළකායේ පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරු මත මේවා සොයාගෙන ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්