නවතම පුවත්

මුල්‍ය චෝදනා ඇති DIG අත්අඩංගුවට ගැනීම විශේෂ විමර්ශනේ කර අරී

අසංක

අසංක

රජයේ මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස් මූලස්ථානයට ලබාදී ඇති උපදෙසක් මේවනවිටත් ක්‍රියාත්මක වී නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

එම නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදල් අවභාවිතය සිදුකර ඇත්තේ ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයේ නිරතව සිටියදී ය.

ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශන පවත්වා පොලිස් අධිකාරි කාර්‍යාලයේ සේවයේ නිරතව සිටි සැරයන්වරයෙක් හා අධිකාරි කාර්‍යාල ගිණුම් අංශ ලිපිකාරිනියක් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගෙන් විමසීමට විශේෂ විශේෂ විමර්ශන ඒකකය පියවර ගත්තේය.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී මාස ගණනාවක් ගතවී ඇත.

විශේෂ විමර්ශන ඒකකය එය මෙතෙක් ඉටුකර නැත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී