නවතම පුවත්

ලසිත් ඇඹුල්දෙණියට තරගය අහිමි වුන අනතුර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමක් හේතුවෙන් ආබාධයකට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිට ඒම තරගය අහිමි වී තිබේ.

සිය හයවැනි පන්දුවාරය යොමුකරමින් සිටින විට රබාඩා ලබාදුන් උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේය.

වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිතය. ඒ් අනුව ඔහුට සති 6ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටිමට සිදුවෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්