නවතම පුවත්

පකිස්ථානයේ ගංවතුරින් 26 දෙනෙක් මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගංවතුර ගැලීම්, අධික වර්ෂාපතනය නිසා පකිස්ථානයේ පුද්ගලයන්  26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙස්බෙලා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වය බලපා ඇති අතර, පන්ජාබ් සහ ගිල්ගිට්-බෝල්ටිස්ටන් ප්‍රදේශවලට අධික වර්ෂාව ඇඳහැලී ඇත. 
 
ජලගැලීම් ඇති ප්‍රදේශවලින් මිනිසුන් මුදාගෙන ඇති අතර, මෙම ගංවතුර තත්ත්වය ඉදිරි දිනයේදී සමනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි