නවතම පුවත්

ඕස්ට්‍රේලියාවේ මහ ගින්න ගැන නාසා අද නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූප මෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාසා ආයතනය අද නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූප පහත දැක්වෙයි. මේ වන විට සතුන් මිලියන 480 ක් මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා ඒ අතර කෝලා වලසුන් 8000 ක් පමණ මිය ගොස් ඇති අතර අද සහ හෙට දිනයේ ලැව් ගිනි දැඩි ලෙස පැතිර යන බවත් වාර්තා වෙනවා.

ඇමරිකානු හමුදා සෙබළුන් 100 කට වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවට මුදාගැනීමේ කටයුතු වලට පිටත් කර යැවීමට ඇමරිකානු ජනාධිපතිවරයා ක්‍රියා කර තිබුනා.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී