මුළු දිවයිනම ආවරණය වන පරිදි වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමකදී 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්‍රි 10 සිට අද උදෑසන 6 දක්වා මෙම මෙහෙයුම සිදුකළ බවයි.
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
සුබ අලුත් අවුරුද්දක් වේවා!
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
පුණ්‍ය කාලය ඇරඹෙයි
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ඩොලරය තවත් පහළට වැටේවිද ?