නවතම පුවත්

අසාද් සාලි අද පාස්කු විමර්ශනය ඒකකයට

අසංක

අසංක

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ අද පෙනී සිටීමට නියමිතය.

ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කරුණු විමසීමට ඔහු අද කැඳවා තිබේ.

මෙහිදී මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමේ සිද්ධියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පොලීසියට බලපැම් කිරීම ගැන ද ප්‍රශ්න කිරීමට නියමිතය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී