නවතම පුවත්

උතුරෙන් පොලිස් නිලධාරීන් 2000ක් බඳවාගැනේ

අසංක

අසංක

උතුරු පළාතෙන් පොලිස් නිලධාරීන් 2000ක් බඳවාගැනීමට රජය පියවර ගෙන තිබේ.

මේ වසර තුළදී මෙම බඳවාගැනීම් කිරීමට සිදුකිරීමට නියමිතය.

ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 1400ක් කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 400ක් ලෙස බඳවාගැනීමට නියමිතය.

වත්මන් රජයේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති මාලාවේ උතුර ඉලක්ක කරගනිමින් කෙරෙන සංවර්ධන වැඩසටහන යටතේ සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්