නවතම පුවත්

ශ්‍රී ලංකා කොටස් වෙළදපොළ ඉතිහාසයේ දෙවැනි විශාලම තනි ගණුදෙනුව අද සිදුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දෙවැනි විශාලතම තනි කොටස් ගනුදෙනුව අද පෙරවරුවේ සිදුකෙරිණ . ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි, දෙවැනි විශාලතම කොටස් හිමියා වූ මැලේසියාවේ බ්රෝගා හිල් ආයෝජන සමාගම ( Broga Hill Investments Ltd) විසින් සිය සම්පූර්ණ කොටස් හිමිකාරීත්වය අද පෙරවරුවේ විකුණා දැමිණ
මෙහිදී Broga Hill Investments Ltd සතුව පැවති කොටස් මිලියන 141.85 ක් රු. 160.00 බැගින් ගනුදෙනු වූ අතර මෙහි වටිනාකම රුපියල් බිලියන 22.69 කි.

මෙහි ගැණුම්කරු ද විදෙස් අයෝජකයෙකු වන බවටද වාර්තාවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි