නවතම පුවත්

ශ්‍රී ලංකාව තුල යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට UN සහය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ශ්‍රී ලංකාව තුල යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පූර්ණ සහය ලබාදෙන බව එම එම වැඩසටහනේ නිත්‍ය නියෝජිත රොබට් යුකම් මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව මෙරට අධිකරණ පද්ධති හා නීති යාන්ත්‍රනය පුළුල් කිරීමට අවශ්‍ය සහයෝගයද ලබාදීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් මෙරට රජය සමග එක්ව කටයුතු කරන බවත් අද පෙරවරුවේ පවතී විශේෂ සම්මන්ත්‍රණයකට එක්වෙමින් යුකායි මහතා පැවසීය .

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ගේ ආරක්ෂාව සම්භන්ධව මාධ්‍යවේදීන් දැනුවත්කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය හා වැඩමුළුව පැවැත්වුණු අතර , අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ශාකිරීම සඳහාවූ ජාතික අධිකාරිය මෙය සංවිධානය කර තිබිණ . රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමේදී ජනමාධ්‍යයටද විශාල වගකීමක් පැවරෙන බව යුකායි මහතා මෙහිදී පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්