නවතම පුවත්

එජාප අර්බුදයට විසඳුම හෙට

අසංක

අසංක

පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය හෙට (16) දිනයේ දී නිශ්චිත විසදුමක් නොලැබුණහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් නව දේපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතු එළඹෙන සතියේ සිටම ආරම්භ කරන බව එජාපයේ සජිත් හිතවාදී පිල ප්‍රකාශ කර සිටී.

එම නව දේශපාලන සන්ධානය කඩිනමින් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන්ගෙන් සීයයට 70ක් පමණ පිරිසක් මේ වනවිට කැමැත්ත පළකර ඇති බවද වාර්තාවේ.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් , නව දේශපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතුද ගම්මට්ටමින් දියත් කරලීමටද සියලු කටයුතු සූදානම් කර ඇති බවටද තොරතුරු වාර්තාවේ.

එජාඔයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට නොලැබුණහොත් , මෙම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරන අතර ඊට සුළු පක්ෂ රැසක සහයද හිමිවනු ඇති බව වාර්තාවේ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ විශේෂ තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි