නවතම පුවත්

පුටින් බලය පිටින් ගනී- රජය ඉල්ලා අස්වෙයි

අසංක

අසංක

රුසියානු රජය ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කෙරේ.

ඒ එරට ජනපති ව්ලැද්මීර් පුටින් විසින් තමා තවදුරටත් බලයේ රැඳී සිටීම අරබයා සිදුකිරීමට අපේක්ෂා කරන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ප්‍රකාශයට පත්කිරීමෙන් පැය කිහිපයකට පසුවයි.

අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසන්නේ ජනපතිගේ යෝජනාව රුසියානු බල සමබරතාව මුළුමනින්ම උඩුයටිකුරු කරනු ඇති බවයි.

කෙසේවෙතත් ජනපති පුටින් අගමැතිවරයා වෙත යෝජනා කර ඇත්තේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානි තනතුර බාරගන්නා ලෙසයි.

මෙම බල අර්බුද ඉඟිය මතුවන්නේ පුටින්ගේ සිව්වැනි ධුර කාලය අවසන් වීමට වසර 4ක් ඉතිරිව තිබියදීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි