නවතම පුවත්

සජිත්ට සහය දුන් ශ්‍රී ලනිපයේ මන්ත්‍රිවරු 20ක් දොට්ට

අසංක

අසංක

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 20 දෙනෙකුට එරෙහි අවසන් විනය පරීක්ෂණ ලබන සතියේ පැවැත්වීමට එම පක්ෂ බලධාරීන් තීරණය කර ඇත.

එම විනය පරීක්ෂණයෙන් අනතුරුව එම මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමටද පක්ෂයේ මධ්‍යම කාරක සභාව සැලසුම කර ඇති බව වාර්තාවේ.

මෙම මන්ත්‍රීවරු කිසිවකුට හෝ එළඹෙන මැතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත්වීමට අවස්තාව ලබනොදීමටද පක්ෂය දැනටමත් තීරණය කර ඇති බවටද වාර්තාවේ

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී