නවතම පුවත්

උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ධුරය පූජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස නාහිමියන්ට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුවන්ඩ් වින්සර්

උතුරු නැගෙනහිර දෙපලාතේ බෞද්ධ උරුමයන් රැක ගැනීමෙහිලා අමිල සේවයක් ඉටු කරන ලද තිරිකුණාමලේ චීනවරාය බෝධිරාජාරාම ඇතුලු විහාරගණයේ විහාරාධීෂ්වර පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ 2019 මාර්තු මස 18 වැනිදා අපවත් වීමෙන් පුරප්පාඩු වූ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපලාතේ ප්‍රධාන සංඝනායක ධුරය “පියතිස්ස වංසාභිතංස” ගෞරව නාමය සහිතව ශාස්ත්‍රවේදි පණ්ඩිත පූජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස නාහිමියන්ට පිරිනැමීම ඊයේ රත්මලාන මල්ලිකාරාම මහා විහාරයේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තිරිකුණාමලේ අානන්ද මහනායකස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මින් පෙර මෙම සංඝනායකධූරය දිඹුලාගල ආරණ්‍ය සේනානාධිපති අතිපූජ්‍ය කිතලගම සීලාලංකාර නාහිමියන් හා අතිපූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර ස්වාමීන්වහන්සේලා විසින් හොබවන ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්