නවතම පුවත්

මව්කිරි දීම අතින් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි

අසංක

අසංක

“දරුවන්ට මව් කිරි ලබාදීම අතින් ලොව හොඳම රට බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනාවරණය කර සිටී .

මේ අනුව “මව්කිරි ලබාදීමේ ප්‍රවණතාවයට මුලපිරීමේ ලෝක ආයතනය” හෙවත් WBTi ආයතනය විසින් මුල්වරට පිරිනමන Green Nation Status’ සම්මානයද දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ජාසිංහ මහතා සඳහන් කර සිටී.

මව්කිරි ලබාදීම සඳහා මව්වරුන් උනන්දු කිරීමට මෙන්ම ඊට අවශ්‍ය සහය ලබාදීමට මෙරට සෞඛ්‍ය අංශ ගත් පියවරයන් සලකා බල මෙම සම්මානය මෙරටට ලබාදීමට WBTi ආයතනය පියවර ගෙන ඇති බවද ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටී.

ලොව පුරා මාස 1ත් 6ත් අතර දරුවන්ගෙන් ප්‍රමාණවත් ;එස මව්කිරි පෝෂණය ලබන්නේ සියයට 41ක ප්‍රමාණයක් පමනක්වන බවට ගණන් බලා ඇති නමුත් , ශ්‍රී ලංකාව තුල එම ප්‍රතිශතය සියයට 82 ඉක්මවා පවතින බවද ජාසිංහ මහතා මෙහිදී සඳහන් කර ඇත.

ළදරු මරණ අනුපාතිකය පහල හෙලීමට මෙන්ම මව්වරුන්ගේ සෞඛ්‍ය ඉහල නැංවීමටත් බෝ නොවන රෝග පාලනයටද මව් කිරි දීම වැදගත්වන බවද ජාසිංහ මහතා පැවසීය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?