නවතම පුවත්

වසර 03කට පසු හම්බන්තොට ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරගයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රීලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පෙබරවාරි 26 දා පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් හම්බන්තොට  මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේ ජුනි මාසයේදී ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගයකි.

එක්දින තරග තුනක්, විස්සයි20 තරග දෙකක් ක්‍රිඩා කිරීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි