නවතම පුවත්

කොමිසමේ නියෝගය නීතිපති ඉවතලයි

අසංක

අසංක

දේශපාලන පලි ගැනීම් පිලිබඳ සොයාබැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසම නියෝගය පරිදි තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව තාවකාලිකව අත්හිටුවිය නො හැකි බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා තිබේ.

කොමිස නියෝග කර තිබුණේ තරුණයන් එකොළොස් දෙනලොස් දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව ඩී කේ පී දසනායක මහතා සහ වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වූ නඩුව කොමිසමේ විමර්ශන සිදුකරන තෙක් තාවකාලිකව අත්හිටුවන ලෙසයි.

එහෙත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා තිබුණේ අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් නියෝග දීමේ කිසිදු නෛතික අයිතියක් පරීක්ෂණ කොමිෂන් සභාවකට නොමැති බවය.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවට මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්