Express Gossip

Share now!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අභ්‍යවකාශ සුන්බුන් අවම කිරීම සහ උපාය මාර්ග විශ්ලේෂණ පිළිබද ගණිතමය ප්‍රශස්තකරණය පිළිබද ආචාර්ය උපාධියක් හිමිකරගෙන ඇත.

මේ වනවිට අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරුවරයකු ලෙස ද කටයුතු කරන රෝහිත රාජපක්ෂ මහතා ඊට අමතරව මානව චර්යා සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබද තවත් ආචාර්ය උපාධියක් සදහා සූදානම් වෙයි.

ඔහු එංගලන්තයේ සදම්ටන් විශ්ව විද්‍යාලයේ ගුවන්යානා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය අවසන් කළේ 2011 දී වසරේදීය.

ඉන්පසුව ඔහු අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පූර්ණ කාලීන අධ්‍යයනයේ නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment