නවතම පුවත්

අගමැති කනිටු පුතුට ආචාර්ය උපාධියක්

අසංක

අසංක

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අභ්‍යවකාශ සුන්බුන් අවම කිරීම සහ උපාය මාර්ග විශ්ලේෂණ පිළිබද ගණිතමය ප්‍රශස්තකරණය පිළිබද ආචාර්ය උපාධියක් හිමිකරගෙන ඇත.

මේ වනවිට අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරුවරයකු ලෙස ද කටයුතු කරන රෝහිත රාජපක්ෂ මහතා ඊට අමතරව මානව චර්යා සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබද තවත් ආචාර්ය උපාධියක් සදහා සූදානම් වෙයි.

ඔහු එංගලන්තයේ සදම්ටන් විශ්ව විද්‍යාලයේ ගුවන්යානා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය අවසන් කළේ 2011 දී වසරේදීය.

ඉන්පසුව ඔහු අභ්‍යවකාශ පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පූර්ණ කාලීන අධ්‍යයනයේ නිරත විය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි