නවතම පුවත්

බණ්ඩාරගමින් මත්කුඩු කිලෝ 192ක් එක්ක ගිනිඅවි 10ක් අත්අඩංගුවට

අසංක

අසංක

බණ්ඩාරගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් මත්කුඩු කිලෝ 192 කට අධික තොගයක් සහ ගිනිඅවි 10ක් පමණ අත්අඩංගුවට ගැනීමට එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත.

නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් එම වැටලීම කර ඇති බව ආරංචි මාර්ග සදහන් කළේය. කුඩු කිලෝ 15ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් පසුව මෙම කුඩු තොගය 192ක සහ ගිනි අවි 10 අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර තොරතුරු පසුව බලාපොරොත්තුවන්න.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි