නවතම පුවත්

සහරාන්ගේ තතු හෙළිකරගත් CID ලොක්කෙකුට ජීවිත තර්ජන

අසංක

අසංක

වනාතවිල්ලුවේ පිහිටා තිබුණු සහරාන්ගේ පුහුණු කදවුර ගැන කරුණු හෙළිකර ගනිමින් එම පුහුණු කදවුර වැටලීමට පියවර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින විශේෂ ඒකකයක ස්ථානාධිපතිධුරයක් දරණ නිලධාරියෙකුට ජීවිත තර්ජනයක් එල්ලවී තිබේ.

එම තර්ජනයත් සමග එම නිලධාරියා පදිංචිව සිටින නිල නිවස වටා ආරක්ෂක වැටක් පවා ඉදි කිරීමට පොලිස් බලධාරීන් පියවරගෙන ඇත.

වනාතවිල්ලුවේ පුහුණු කදවුර මෙම නිලධාරියා විසින් අනාවරණයකරගෙන ඇත්තේ මාවනැල්ලේ බුදු පිළිම හානි කිරීම් සම්බන්ධයෙන් වූ විමර්ශන ඔස්සේය. එම විමර්ශන වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සහයක් එකල ලැබී නැති අතර එසේ ලැබුණි නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබුණු බව ඔහු ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙමින් බලධාරීන් දැනුවතක් කිරීමට පියවර ගෙන තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි