නවතම පුවත්

බැදුම්කර වංචාවට අදාල අනෙකුත් සැකකරුවන් වහාම අත්අංඩංගුවට ගන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ආන්දෝලනාත්මක මහ බැකු බැදුම්කර වංචාවට අදාල තවත් සැකකරුවන් සීටි නම් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රහස් පොලිසියට නියෝග කර තිබේ.

බැදුම්කර වංචාවට අදාල නඩුව කැදවූ අවස්ථාවේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් දන්වා ඇත්තේ බැදුම්කර වංචාවට අදාල තවත් සැකරුවන් සිටින බවට ජනාධිපති විමර්ෂන කරන කොමිසම නිර්දේශ කර තිබුණද ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය අසමත් වී ඇති බවයි.

එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය බැදුම්කර වංචාවට අදාල මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති සියළුම සැකකුරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කලාය.

අදාල නඩුව ලබන අප්‍රෙල් 30 වන දා යලි කැදවීමට නියමිතය.

ඉෂාර රත්නකාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්