නවතම පුවත්

ඉන්දියාවෙන් යාපනයට කෝටි 25 ක තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තොරුතුරු තාක්ෂණය සදහාවූ ව්‍යපාර මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීම සදහා ඉන්දීය රජය රුපියල් කෝටි 25ක මූල්‍ය ප්‍රධානයක් ලබාදීමට එකගතාවය පලකර තිබේ.

යාපනයේ පිහිටුවීමට නියමිත මෙම මධ්‍යස්ථානය මගින් උතුරු පළාතේ තොරතුරු තාක්ෂණ සේවා හා අනිකුත් වෘත්තිය සේවා සදහා අවස්ථාවක් හිමිවන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලය සහදන් කරයි.

මෙම මධ්‍යස්ථානයට අමතරව පුනුරුත්ථාපනය හා නැවත පදිංචිකිරිම් විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් යටතේ ඉන්දීටය රජය විසින් උතුරු පළාතේ නිවාස 46,000 ක් ද ඉදිකර ඇතිබත් 1990 හදිසි ගිලන්රථ සේවාවක්ද එම පළාතේ ක්‍රියාත්මකර ඇති බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඉෂාර රත්නකාර

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි