නවතම පුවත්

මඩකළපුවට නිදහස් වෙළෙඳ කලාපයක්

අසංක

අසංක

මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ සඳහා ඉඩම් අක්කර 200 ක් දැනටමත් හඳුනාගෙන ඇති අතර , ඒ සඳහා ආයෝජකයන් සෙවීමේ කටයුතු ආරම්භවී ඇති බවද කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, අමාත්යංශය සඳහන් කර සිටී .

මෙම නව නිදහස් වෙළඳ කලාපය සැකසීමට අදාළ පරිසර ඇගයිම් වාර්තා ලබා ගැනීමටද අවශ්‍ය පියවර ගෙන ඇති බව වාර්තාවේ.

නව නිදහස් වෙළෙඳ කලාපය ස්ථාපිත කළ පසු ඊට අදාළ යටිතල පහසුකම් රජය විසින් ලබා දෙන බවද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්යංශය සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්