නවතම පුවත්

විරෝධතා, පෙළපාලි කළමනාකරණය කරන්න STF ලොක්කෙක් යටතේ පොලිස් ඒකකයක්

අසංක

අසංක

මහජන විරෝධතා හා පෙළපාළි කළමනාකරණය සඳහා විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවා තිබේ.

ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය බලකායට අනුයුක්තව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ය.

මේ මෙම ඒකකය භාර ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී වයි.ජේ.පී.කේ. විජේසුන්දර මහතා ය.

ඔහු මහජන පෙළපාලි විරෝධතා කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලැබූ අයෙකි.

මෙම ඒකකය යටතේ නිලධාරින් තෝරා පත්කරන ලද නිලධාරීන් හතළිස් දෙදෙනකු කටයුතු කිරීමට නියමිතය.

මහජන විරෝධතාවක් හෝ පෙළපාලියක් ඇතිවන අවස්ථාවක දී ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා ඒ පිළිබඳ අදාළ රාජ්‍ය ආයතනය වෙත යොමු කරවීම මෙම ඒකකයේ මූලික අරමුණයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි