නවතම පුවත්

නව STF ප්‍රධානියා අද වැඩ භාරගනී

අසංක

අසංක

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද (10) නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වෙනි සේනාවිධායකවරයා වන්නේ ඔහුය.

ගුණතිලක මහතාව පිළිගැනීමට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි විශේෂ කාර්ය බලකා මූලස්ථානයේදී උත්සවයක්ද සංවිධානය කර තිබේ.

එම උත්සවය ඉතා චාම් සහ ගාමිභිරව පැවැත්වෙනු ඇතැයි විශේෂ කාර්ය බලකා තොරතුරු අනාවරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්