නවතම පුවත්

කොරෝනා ආසාදිතයින් ගැවසුණු ස්ථාන ගැන ප්‍රසිද්ධ කෙරේ

අසංක

අසංක

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වු පුද්ගලයින් ගැවසුනු ස්ථාන ප්‍රසිද්ධ කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇත.

වෛරසය ආසාධනය වූ පිරිස් සමග සබඳතා පැවැත්වූ පිරිස් සිටීනම් ඔවුන්ට ඒ පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමට හැකිවීම මෙහි අපේක්ෂාවවේ.

නව කොරෝනා වෛරසය ආසාධනයවී ඇති බවට මේ වනවිටත් තහවුරු වී ඇති දකුණු කොරියානුවන් සංඛ්‍යාව 29 ක් වන අතර එම 29 දෙනාගේම ජංගම දුරකථන තොරතුරු, හරපත් වාර්තා සහ ඔවුන් ගැවසුනු ස්ථාන සටහන් වී ඇති සී සී ටී වී දත්ත මෙන්ම ඔවුන්ගේ පොදු ප්‍රවාහන සේවා කාඞ්පත් ලබාගෙන ඒවායේ ඇතුළත් කරුණු මගින් එම පුද්ගලයින් ගැවුසුනු ස්ථාන පිළිබඳ තොරතුරු රැස්කර ගැනීමට කොරියානු බලධාරීන් පියවර ගෙන ඇත.

අනතුරුව එම ස්ථාන පිළිබඳ එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි