නවතම පුවත්

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමට

අසංක

අසංක

පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි දීමට නියමිතව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලෙයි මහතා ය.

මීට පෙර සාක්ෂි ලබාදුන් මුස්ලිම් සංවිධාන රැසක ක්‍රියාකාරකයින් සහ මව්ලවිවරුන් කියාසිටියේ සහරාන් ඇතුළු අන්තවාදීන් ගැනත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැනත් සලෙයි මහතාට තොරතුරු ලබා දුන් බවයි.

එවකට සල්ලි මහතා කටයුතු කළේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙසයි.

අද කොමිසම් ඔහු ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත්තේ එම තොරතුරු සම්බන්ධයෙන් ඔහු ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්