නවතම පුවත්

මානව හිමිකම් යෝජනා දෙකකින් ඉවත් වන බව රජය ජිනීවා වෙත දැනුම් දෙයි

අසංක

අසංක

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත රටවල් ගණනාවක් විසින් එකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාවලින් 30 /1 සහ 40 /1 යෝජනාවල සම-අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව එම කවුන්සිලය වෙත ශ්‍රී ලංකා රජය දැනුම් දී තිබේ.

විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම්වරයා ජිනීවා නුවරදී මේ බව දැනුම් දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්