නවතම පුවත්

පොලිස්පතිගේ වැඩ ලබන මාසේ සිට අවසන් වෙන ලකුණු

අසංක

අසංක

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ රාජකාරි කටයුතු මාර්තු 31 වැනිදා සිට අවසන් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

පොලිස්පතිවරයා මේ වනවිට ජපානයේ සංචාරයක නිරත වී සිටියි.

එම සංචාරය නිමකොට ඔහු පැමිණි වහාම බලධාරීන් ඔහු සමග මේ පිළිබද සාකච්ඡ කිරීමට නියමිතය.
දැනට පොලිස්පතිවරයා වෙත තවත් වසරක කාලයක් රාජකාරි කටයුතු කිරීමේ හැකියාව පවතී.

එසේ තිබියදී පොලිස්පතිවරයාගේ වැඩ අවසන් කිරීමට බලධාරීන් කටයුතු කිරීමට අපේක්ෂා කරන අතර ඔහුට තානාපති ධුරයක් ලබාදීමේ සූදානමක් ද පවතී.

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මේ වනවිටත් බරපතළ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වේ.

දම්පත් රණසිංහ

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි