නවතම පුවත්

කොරෝනා නිසා 2020 ඔලිම්පික් අවලංගු වන ලකුණු

අසංක

අසංක

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටුවීමේ අවදානමක් මතුව තිබේ. 

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා උළෙල බොහෝ දුරට අත්හිටුවනු ඇති බවය.

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් පවතින තත්ත්වය හමුවේ ක්‍රීඩා උළෙල පැවැත්වීම අවදානම් බව කමිටුවේ අදහසයි.

ක්‍රීඩා උළෙල අත්හිටුවන්නේද නැද්ද යන්න පිළිබඳව ඔලිම්පික් කමිටුව රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර එහි තීන්දුව පසුව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇත.

ඉතාලියේ කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් එරට පැවැපැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා තරග 44ක් පමණ අඅවලංගු කෙරිණ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි