නවතම පුවත්

අව්වට යන්න එපා: කාලගුණෙන් අවවාද

අසංක

අසංක

ප්‍රදේශ රැසක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

වයඹ සහ බස්නාහිර පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අධික උණුසුම් තත්ත්වයක් ඉදිරි දිනකිහිපය තුලද අපේක්‍ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව මෙහිදී සදහන් කර ඇත.

ඒ අනුව වැඩි කාලයක් අව් රශ්මිය පවතින අවස්ථාවල එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් විජලනය සහ මස්පිඩු පෙරළීමේ ආබාධ තත්ත්වයන් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙ.

අධික උෂ්ණත්වය පවතින මෙම කාලසීමාවේදි වැඩි වශයෙන් ජලය පානය කරන ලෙස මෙහිදී ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම එළිමහනේ නවතා තබන රථ වාහන තුළ කුඩා ළමුන් තනිව රඳවා නොයන ලෙසද මෙහිදී විශේෂ ඉල්ලීමක් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්