නවතම පුවත්

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත්ට

අසංක

අසංක

එළඹෙන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දක්වන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අද (26) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ නුව එම මැතිවරණයේදී ප්‍රදේශ රැසකට එම සන්ධානය සමගි ජනබලවේගය හා එක්ව තරඟ වදිනු ඇත.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යනු කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂ තුනෙහි එකමුතුවකි.

වී. රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් එම පක්ෂවල නායකත්වය දරයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි