නවතම පුවත්

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ලාංකිකයන් දෙදෙනෙක් ඉන්දියාවට

අසංක

අසංක

කොරෝනා වෛරස් ආසාධිතයන් 705 දෙනෙකු සිටින මගීන් 4 දෙනෙක් මියගිය, Diamond princess නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඉන්දියාවට ගෙන්වාගත් බව එරට රජය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් කිසිවකුට කොරෝනා වෛරසය ආසාදිත වී නැතැයි මීට පෙර තහවුරු කෙරිණ.

දිල්ලියට ගෙනා ලාංකිකයන් දෙදෙනා දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමෙන් අනතුරුව මෙරට භාර දීමට භාර දීමට කටයුතු කරන බවද බව ද ඉන්දීය වැඩ බලන මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

එම නෞකාවේ කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු සුව වූ බවට ද වාර්තා පළවිය.

කෙසේවෙතත් එම නෞකාවේ අද වනවිට පවතින වාර්තා අනුව වෛරසය ආසාදිතයින් 14ක් අලුතින් හඳුනාගෙන ඇති අතර ඉන් 9ක් කාර්‍ය මණ්ඩල සාමාජිකයන් වන අතර සෙසු අය මගීන් ය.

මෙහි මගීන් හා කාර්‍ය මණ්ඩල සාමාජිකයන් 3711ක් සිට තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි