නවතම පුවත්

රස්නෙ නිසා තේ කර්මාන්තයම කඩාවැටෙයි

අසංක

අසංක

පවතින වියලි කාලගුණය හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවෙමින් ඇත.

මධ්‍යම කඳුකරයේ තේ වතු ආශ්‍රිතව පවතින ජල මූලාශ්‍ර සිදී යාම හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශ වල තේ වගා රැසක් වියලී ගොස් ඇත,

මීට අමතරව මේ වනවිට පහතරට ප්‍රදේශවල තේ වගාවන්ද පවතින වියලි තත්වය හේතවෙන් බලපෑමට ලක්ව ඇති බව වාර්තාවේ.

මෙම තත්වවය වීශේෂයෙන්ම කුඩා තේ වතු හිමියන්ට වඩාත් අහිතකර ලෙස බලපෑ ඇත.

ඒ අනුව එම වතු වල දෛනික ලෙස සේවය කල ,කම්කරුවන්ටද ආදායම් අහිමිවේ ගොස් ඇති අතර ඒ බොහෝ දෙනෙකු මේ දිනවල වෙනත් රැකියා සඳහා යොමුවෙමින් ඇති බවද වාර්තාවේ.

මේ වියලි තත්වය ඉදිරි මාස දෙක තුලද පැවතියහොත් තේ කර්මාන්තයේ විශාල පසුබෑමක් ඒ හරහා වර්ධනය වනු ඇති බවද වතු අධිකාරිවරුන් පවසති

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි