නවතම පුවත්

රාජ්‍ය සේවක විස්තර අන්තර්ජාලයට

අසංක

අසංක

රාජ්‍ය සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලිපි ගොණු පිළිබඳ සියලු විස්තර අන්තර්ජාලයට එකතුකිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

අමාත්‍යංශයේ වැඩ කටයුතු වඩාත් කාර්යක්‍ෂම කරගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල දියත් කර ඇත.

පෞද්ගලික ලිපිගොනු වල පවතින අඩුපාඩු හේතුවෙන් අමාත්‍යංශයේ වැඩකටයුතු ප්‍රමාද වන බවත් ඒ සඳහා විසදුමක් ලෙසද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසීය

මෙම ලිපිගොනු හානියක් නොවන අයුරින් තබා ගැනීමට මෙන්ම ඒ සඳහා යන ඉඩ ප්‍රමාණය සහ ලිපි ද්‍රව්‍ය අඩු කිරීමට මෙම ක්‍රමය මගින් හැකි වන බවද ඔහු පෙන්වා දුන්නේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි