නවතම පුවත්

මත්ද්‍රව්‍ය තොග ගෙන ආ ඉරාන නෞකාව කොටු කර ගනී

අසංක

අසංක

දකුණු මුහුදු තීරයේ තීරයේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීමකින් අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය තොගය මෙරට මුහුදු තීරයට රැගෙන ආ ඉරාන ජාතිකයන් රැගත් නෞකාව පලායමින් සිටියදී ඈත මුහුදේ දී කොටුකර ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.

එම නෞකාවේ තවත් මත්ද්‍රව්‍ය කිලෝ සීයකට වැඩි ප්‍රමාණයක් ඇතැයි සැක කෙරේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරට තවත් පිරිසකට ලබා දීමට සූදානම්ව තිබී ඇත.

එම මත්ද්‍රව්‍ය තොගේ ලබාගැනීමට කල්පිටියේ යාත්‍රාවක් ගොස් තිබී හමුවී තිබේ.

ඉදිරි දින දෙක තුළ එම නෞකාව ඉරාන ජාතිකයන් ද සමඟ කොළඹට රැගෙන ඒමට නියමිත ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්