නවතම පුවත්

සහරාන්ට මුදල් දී ලෝකේ වටේ හැංගුණු ධානපතියෝ 7 දෙනෙක් – නීතිඥ, ඉංජිනේරු, වෛද්‍ය , වාහන මුදලාලිලාත් ඒ අතර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද සහරාන් හශීම්ට මුදල් ලබාදෙමින් මෙහෙය වූ බව කියන පුද්ගලයන් හත් දෙනෙකු හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

ඒ අතර නීතිඥවරයෙක්, ඉංජිනේරුවරයෙක්, වෛද්‍යවරුන් දෙදෙනෙක්, වාහන අලෙවිකරුවන් දෙදෙනෙක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරුවලින් දැනගන්නට ඇත.

මේ වන විට ඔවුන් හත් දෙනාම මෙරටින් පළා ගොස් සැඟවී සිටින බව හෙළි වී තිබේ. දැනට හෙළි වූ තොරතුරුවලට අනුව ඕස්ට්‍රේලියාව, තුර්කිය, ඇමරිකාව ඇතුළු රටවල මොවුන් ඔවුන් රැඳී සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරුවල සඳහන්ය.

ජාත්‍යන්තර පොලීසියේ හෙවත් ඉන්ටපෝල් සහ බුද්ධි අංශ සහය ඇතිව මෙම පිරිස කොටුකර ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක ය. සහරාන්ගේ මුල් පුරුක් මේ අය බවටත් අනාවරණය වී ඇති බවත් මොවුන් ධනකුවේරයන් බවත් වාර්තාවේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි