නවතම පුවත්

පස්වැනි වතාවටත් විස්සයි 20 කාන්තා ලෝක කිරුළ කැන්ගරු දේශයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාව පරාජය කරමින් විස්සයි 20 කාන්තා ලෝක ගූරතා අවසන් මහා තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙල්බර් නුවරදී ඊයේ  (8)  සමත්වුහ.

හත්වැනි වරට පැවැති ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීද ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව හමුවීම විශේෂත්වයකි.

 ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති එම තරගය ලකුණු 17කින් ජය ගනිමින් ලෝක කුසලාන සටන ඇරැඹු ඉන්දියාව ඉතිහාසයේ පළමු වරට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට පිවිසියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසිනි.

ඒසේ වුවද  හර්මන්ප්‍රීට් කොවුර්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායමට  අවසන් තරගයේදී කැපී පෙනෙන දක්ෂතා අතරට එක්වීමට නොහැකි විය.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම කලුළු 4කට ලකුණු 184 ලබා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 19.පන්දු එකකදි සියල්ලන්ම දැවී ලබාගත හැකිවුයේ ලකුණු 99 පමණි.

තරගයේ වීරවරිය ඇලිසා හීලි, තරගාවලියේ වීරවරිය බෙත් මූනි දිනා ගත්තාය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි