EXPRESS RESEARCH

Share now!

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වනවිට දකුණු කොරියාව තුල මෙන්ම යුරෝපයේ රටවල් රැසක් පුරා සීග්‍ර ලෙස ව්‍යාප්තවෙමින් ඇත.

මේ නිසාම මෙය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙ.

කෙසේ වෙතත් මෙම වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනය තුල මේ වනවිට මෙම වෛරසයේ ව්‍යාප්තිය මෙන්ම ඒ හේතුවෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාවද මේවනවිට කැපී පෙනෙන ලෙස අඩුවෙමින් පවතී.

කොරෝනා වෛරසයට එරෙහි සටන ජයගත හැකි බවට සුභ පෙරනිමිත්තක් සපයමින් චීනය තුල සිදුවෙමින් පවතින මෙම විපර්යාසයන් පහත දැක්වෙන වගු හා රූප සටහන් ආශ්‍රයෙන් වඩාත් පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment