නවතම පුවත්

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන්න Lady J කරපු දේ

අසංක

අසංක

CoVid19 වයිරසය පැතිරීම අවම කිරීම සහ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පොදු ස්ථානවල මෙන්ම විශාල පිරිස් නිතර ගැවසෙන කඩසාප්පු සංකීර්ණ පවා ආරක්ෂණ පියවර අනුගමනය කර තිබේ.

මහරගම Lady J සාප්පු සංකීර්ණයේ වෙනිවැල්ගැට – කොත්තමල්ලි පානය නොමිලේ ලබාදීමටත් දෑත් පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පිවිසුම් සහ පිටවීමේ ස්ථාන අසල තැබීමටත් එහි කළමනාකාරිත්වය පියවර ගෙන ඇති අයුරු.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්