නවතම පුවත්

ඉන්දියා පකිස්ථාන අර්බූදයෙන් යුරෝපය හා ආසියාව අතර ගුවන් ගමන් නවතී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාව හා පාකිස්තානය අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් , යුරෝපය හා ආසියාව අතර ගුවන් ගමන් රැසක් තාවකාලිකව අත්හිටුවා ඇත.

යුරෝපය හා ආසියාව යා කරන ගුවන් මාර්ග රැසක්ම කාශ්මීර ප්‍රදේශය ඉහලින් වැටී ඇති බැවින් , මෙසේ තම ගුවන් ගමන් අත්හිටුවීමට ආසියනු මෙන්ම යුරෝපා ගුවන් සමාගම් කිහිපයක්ම පියවර ගෙන ඇත.

ඉන්දියාව හා පකිස්ථානය අතර ගුවන් ප්‍රහාර සම්පූර්ණයෙන්ම නවතින තෙක් යලි එම ගුවන් ගමන් ආරම්භ නොකිරීමටද ගුවන් සමාගම් මේ වනවිට තීරණය කර ඇත.

පැතුම් වික්‍රමරත්න

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි