නවතම පුවත්

මෙරට කොරෝනා ආසාදිත අනුපාතය පහළට

අසංක

අසංක

කොරෝනා රෝගය වැළඳී ඇති බවට සැක කරන පුද්ගලයන් 60 දෙනෙකු ඊයේ පරීක්ෂාකරයි වෛරසය වැළඳුණු බවට අනාවරණය වූයේ එක් රෝගියකු පමණක් බවත් මෙම තත්ත්වය යහපත් බව රජයේ වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධානී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙයට පෙර දස දෙනකු පමණ පරීක්ෂා කළ විට අඩුම තරමින් වෛරසය ආසාදිතයින් වූවන් පස් හය දෙනෙකු හෝ සිටි බව ඔහු කියා සිටී.

ඊයේ දවස තුළ පැවති තත්වය ඉදිරියටත් පවත්වාගෙන ගියහොත් මෙරට වෛරසය පැතිරීම පාලනය කිරීමට අපහසු නොවනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි