නවතම පුවත්

කොරෝනා ආසාදිතයින් නිරෝධායනය අනිවාර්ය කෙරේ – ගැසට්ටුව නිකුත් වෙයි

අසංක

අසංක

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නිරෝධායනය කලයුතු රෝගයක් බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මහත්මිය ගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව එම වෛරසය ආසාදිත යැයි සැක කෙරෙන සැකකෙරෙන පුද්ගලයන් අනිවාර්යෙන් විරෝධයට ලක් කිරීමට අවශ්‍ය නීතිමය පදනම සැකසේ.

රෝග වැළැක්වීමේ සහ නිරෝධායනය කිරීමේ ආඥා පනත යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ අතර මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන මුහුණු ආවරණ අපනයනය හෝ ප්‍රතිඅපනයනය කිරීම රට තුළ තහනම් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්